Breaking News

රිශාඩ් ලබන 25 දක්වා යළිත් රිමාන්ඩ් භාරයට!

 





පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝගය ලබාදී තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට අදාළවයි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැණුනේ.

රිශාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත්‍රයද මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කල බවවාර්තා වනවා