Breaking News

ප්‍රවීන කළා ශිල්පිනි අනුලා බුලත්සිංහල අවසන් ගමන් යයි!

 







ප්‍රවීන කළා ශිල්පිනි අනුලා බුලත්සිංහල මහත්මිය කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට එතුමිය 73 වන වියේ පසුවූවා.

මඩේ ළඟින තාරාවන් නාවන්නද මන්, දීකිරි දීකිරි, සුලඟින් බිත්ති තැනු, නෙයිනාගේ සුදුව වේදිකා නාට්‍යයේ මධුර ජවනිකා වැනි ගීත රැසකින් රසික පිනවූ එතුමිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසද රසික හදවත් දිනා ගනු ලැබුවා.