Breaking News

ආණ්ඩුවට එක්වූ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් මෙන්න!

 




පාර්ලිමේන්තුවේ දී පැවැති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු ඡන්දය ලබා දුන්හ.

එම මන්ත‍්‍රීවරුන් මෙසේය.

සමගි ජන බලවේගය – ඩයනා ගමගේ, අරවින්ද් කුමාර්, ඉෂාක් රේහෙමාන්

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය – නසිර් අහමඩ්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසීම්, එම්.එෆ්. තව්ෆික්

මුස්ලිම් ජාතික සන්ධානය – ඒ.ඒ.එස්.එම්. රහීම්