Breaking News

වරායේ තිදෙනෙක් කොරෝනා වෛරසයට බිළිවේ

 





කොළඹ වරායේ ඉංජිනේරු අංශයේ සේවකයන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

මෙම ආසාදිතයන් වරාය අධිකාරියේ ඉංජිනේරු අංශයේ වානේ සැකසුම් ක්ෂේත්‍රයේ අංක දෙක කොටසේ (බොයිලේරු අංශයේ) සහ බණ්ඩාරනායක තටාකයේ සුබසාධක ගොඩනැගිල්ලෙන් හමුවී ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ පවසනවා.

පෙරේදා (27) වනවිට කොළඹ නැව් තාටකාංගණයේ සේවකයන් 48 කට කොවිඩ් වැලඳී ඇති බව තහවුරු වී තිබුණා.