Breaking News

යාපනේ බිෂොප් හවුස් එක පිටුපස අධිබල පුපුරණ ද්‍රව්‍ය සොයාගැනේ!

 





යාපනය නගරයේ අගරදගුරු නිවස පිටුපස තල් ගසක් යට තිබී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමග ඩෙටනේටර් තොගයක් පෙරේදා (13) දින සවස සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.