Breaking News

විමල්ගේ අරමුණ රාජපක්‍ෂලා ගෙදර යැවීමයි! සනත් නිශාන්ත විමල්ගේ පලු අරී

 



විමල් වීරවංශ යනු කුහකයෙක් බවත් ඔහුගේ ඊළඟ ඉලක්කය රාජපක්ෂවරුන් ගෙදර යවන එක බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

තම පුද්ගලික සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.