Breaking News

හෙරොයින් සමග සැකකරුවෙකු තලංගමදී කොටු

 


Canadian police intelligence head arrested




හෙරොයින් ග‍්‍රෑම් 30ක් සමග සැකකරුවෙකු තලංගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත‍්‍රිරෝද රථයක්ද සමගයි.

මේ අතර මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී ගංජා ජාවාරමේ නිරත පුද්ගලයෙකුද පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගංජා කිලෝග‍්‍රෑම් 10 යි ග‍්‍රෑම් 800ක් සමගයි.

අද(22) අලූයම 5 න් අවසන් වු ගත වූ පැය 24දී හෙරොයින් සම්බන්ධයෙන් පුද්ගලයින් 135 දෙනෙකු සහ ගංජා ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.