Breaking News

අනුරුද්ධ සම්පායෝ පොලිස් අත්අඩංගුවට!


Ahmedabad police arrest two, seize ganja, charas



මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කුරුණෑගල නගරයේ දී පොලිස් විමර්ශන කණ්ඩායමට භාර වී ඇත.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට සැප පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව එල්ල වී චෝදනා එල්ල වී තිබේ.

ඒ චෝදනාව මත ඔහු ද ඇතුලූ 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පසුගිය 22 දා වරෙන්තු නිකුත් කර තිබුණි.

අනෙක් තිදෙනා මීට පෙර භාර වී තිබූ අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.