Breaking News

එජාප අපේක්ෂකයෙක් පොහොට්ටුවට පනී!



UNP Executive Committee rejects formation of new alliance; only 12 ...




දෙවුන්දර එක්සත් ජාතික පක්ෂ සංවිධායක අචිර කල්හාර ඉලංගම්ගේ අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක් වුණා.

වාර්තාකරු පැවසුවේ ඔහු අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක්වූ බවයි.

අචිර කල්හාර ඉලංගම්ගේ මෙවර මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ති‍්‍රක් අපේක්ෂකයෙකු ද වනවා.