Breaking News

කහ 807KG ක් සමග හතරක් කොටු!

 

Your Legal Rights If Arrested | Maryland State Bar Association – MSBA



නීති විරෝධිව මෙරටට ගෙන ආ කහ කිලෝග්‍රෑම් 807 ක් සමග මන්නාරම සහ නොරච්චෝලය වෙරළ තීරයේ දී පුද්ගලයන් 4 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.