Breaking News

ඡන්ද අපේක්ෂිකාවගේ ක්ලිප් එකක් කාන්දුවී ආන්දෝලනයක්

කොලොම්බියාවේ දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රචාරණ සමයක දැන් පවතින අතර මැතිවරණයට තරග වදින අපේක්ෂිකාවකට එරෙහි මඩ ප්‍රහාරයක් ලෙස ඇගේ පුද්ගලික ලිංගික හැසිරීමකට අදාළ වීඩියෝ පටයක් ප්‍රතිවාදි කන්ඩායම් විසුරුවා හැර ආන්දෝලනයක් ඇති කර තිබේ.

ඇගේ ලිංගික ක්‍රියාවක් මෙහි ඇතුළත්ව නැතත් එරට බසින් සදාචාරයට පටහැණි ලෙස කතාකරමින්
" සුරාතාන්තය" ගැන පුරසාරම් දොඩන වීඩියෝවක් ලෙස මෙය හඳුන්වා ඇත. එය කාන්දු වීමත් සමඟ ඡන්දදායකයින් කම්පනයට පත් වී තිබේ.
ඔක්තෝබර් 29 වන දින ඇන්ටියෝකියා හි ආසනයක් සඳහා වන මැතිවරණයට ඇය තරග කරන්නීය. ක්ලිප් එක අන්තර්ජාලයට පිවිස ඇති බව දැනගත් විට කැටලිනා ජරමිලෝ නමැති මෙම අපේක්සිකාව කෝපයට පත් විය.