Breaking News

කෝටි 29ක මැණික් හංගාගෙන පැන්න ව්‍යාපාරික කාන්තාව ගුවන්තොටේදී මාට්ටු

රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් පමණ වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ කාන්තාවක ඊයේ (30) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.ඇය කොළඹ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.