Breaking News

පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත ලබාදෙයි!

 







මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.