Breaking News

කොවිඩ් මරණ භූමදානයට අවසර දෙනවා -අගමැති කියයි







කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වු අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා විසින් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


මෙහිදී අදහස් දැක්වු එස්.එම් මරික්කාර් මහතා,


“සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යරවරිය උත්තරයක් දුන්නා වතුරෙන් කෝවිඩ් හැදෙන්නේ නෑ කියලා. එහෙම නම් දැන්වත් අපි අහන්නේ අගමැති තුමාගෙන් මේ භූමිදානය සඳහා අවසර දෙන්න.“


අගමැති - “භූමදානය කරන්න ඉඩ දෙනවා.“