Breaking News

පළාත් කිහිපයකට අදත් වර්ෂාවෙන් බාධා!

 





උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක් තද වැසි ඇති වේ.


ඌව පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.


දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක ප.ව 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.