Breaking News

"එන්නතට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමයි වැදගත්"

 






එන්නතකට වඩා වැදගත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීම බව ජනතාව තේරුම්ගත යුතු බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසනවා.


ලෝකයට එන්නතක් හඳුන්වා දීමේදී පියවර 4ක් අනුගමනය කරන බවත් එම පියවර 4 කඩිනමින් සිදුකළ බැවින් මෙම එන්නත අපට සම්පුර්ණ සුවය සලසන බවට අවිනිශ්චිත ඇති බව ඒ මහතා පවසයි.


ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට එන්නත් 4ක් අනුමත කර ඇතත් ඒවා තවම අත්හදා බැලීම් මට්ටමේ පවතින බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.