Breaking News

අටුලුගම ගම්වාසීන් පොලිස් නිලධාරීන් ඉදිරියේ හඬා වැටෙයි!

 






බණ්ඩාරගම, අටුලුගම, එපිටමුල්ල වසමේ හා බමුණුමුල්ල වසමේ ජනතාව තමන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අලෝතියාව පොලිස් මුරපොළ අසලට පැමිණ පොලිස් නිලධාරීන්ව දැනුවත් කළේය.


මාස දෙකකට වැඩි කාලයක් අටුලුගම එපිටමුල්ල වසම හා බමුණුමුල්ල වසම හුදකලා කර තිබේ.


එහිදී ඔවුන් පැවසුවේ,


“ආණ්ඩුවේ බඩු මල්ල තමයි හම්බවෙන්නේ. රුපියල් 5000ක බඩු එනවා කිව්වාට රුපියල් 4000ක බඩු තියෙන්නේ සර්. දවස් 14ක් කන්න බැහැනේ සර්. ඒකට ළුෑණු ගෙඩියක්, මිරිස් කරලක් ඒ මුතුත් නැහැනේ සර්. සාධාරණ ඉල්ලීමක් කරන්නේ සර්ලා ඉහළ තැන්වලට කියන්න.“