Breaking News

යුද හමුදාවෙන් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක්!

 





ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක් ස්ථාපිත කර තිබේ.


යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි.