Breaking News

ෆයිසර් එන්නත නොමිලේ ලබා දීම සිංගප්පූරුව අනුමත කරයි -VIDEO-

 





කොරෝනා වෛරසයට එරෙහිව ෆයිසර්-බයෝටෙක් එන්නත භාවිතා කිරීම සිංගප්පූරුව අනුමත කර ඇති බව සිංගප්පූරු අගමැති ලී පවසයි.


සියලුම සිංගප්පූරු ජාතිකයන්ට මෙම එන්නත නොමිලේ ලබා දෙනු ඇත