Breaking News

කොවිඩ් ඔසුව ජනතාවට බෙදයි

 






කෑගල්ලේ වෙදමහතෙකු විසින් කොවිඩ් -19 වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කළ ඖෂධය අද (08) පළමුවරට ජනතාවට බෙදා දී තිබේ. එය නොමිලේ ලබාදීමට කටයුතුකර තිබුණි.


කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසන්නේ එම ඖෂධයට කොවිඩ් -19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවය. 


ඖෂධය ලබාගැනීම සඳහා අද අලුයම් කාලයේ සිට වෙද මහතාගේ නිවස අසල දක්නට ලැබුණේ දිගු පෝලිමකි.