Breaking News

ප්‍රධාන අමාත්‍යාංශ සේවකයෙකුටත් කොරෝනා

 





කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය අද සිට තාවකාලිකව වසා දමා තිබේ.


උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සඳහන් කළේ, කාර්ය මණ්ඩලය PCR පරීක්ෂාවන්ට යොමු කරන බවයි.


හෙට හෝ අනින්දා දිනයේදී ප්‍රධාන අමාත්‍යාංශ පරිශ්‍රය විෂබිජ හරණය කොට නැවත විවෘත කිරිමට බලාපොරෝත්තු වන බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේ ය.