Breaking News

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් ඇමති ධුරය ගැලවෙයි!

 





බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (02) ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ.


විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මීට පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළා ය.