Breaking News

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන් 9කට කොරෝනා

 





මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන් අතරින් 09 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.


රාගම රෝහල් අධ්‍යක්ෂෂවරයා පැවසුවේ,  මිය ගිය රැඳවියන්ගේ සිරුරුවලින් ලබාගත් සාම්පලවලින් සිදුකළ PCR පරීක්ෂණවලදී එය  තහවුරු වූ බවයි.


මියගිය අනෙක් රැඳවියන් දෙදෙනාගේ PCR පරීක්ෂණ අද සිදු කිිිිරීමට නියමිතව ඇත.


මහර බන්ධනාගාරයේ කලහකාරී සිදුවීමෙන් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ.