Breaking News

අද දිනයේ තවත් Covid-19 රෝගීන් 274ක්!

 





තවත් Covid-19 ආසාදිතයින් 274 දෙනෙකු වාර්තා වූ බව Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම සියලුම ආසාදිතයින් මීටපෙර හඳුනාගත් Covid-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ