Breaking News

බදියුදීන්ට ඇප

 





රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් ඇප මත මුදාහැර තිබෙනවා.

රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ