Breaking News

පොලීසියේ 600කට පමණ කොරෝනා

 






පොලිස් නිලධාරීන් 600 ක් පමණක් කොවිඩ් ආසාදිතයින් බවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ තවත් 3000 කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාවලට යොමුකර ඇති බවයි.

පොලිද් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සාමාන්‍ය රාජකාරියේ නිරත නිලධාරීන් අතරින් රෝගීන් බිහි නොවන බවයි.

තවද ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාවන පිළිබඳ පළවන ඇතැම් වාර්තාවල සත්‍යතාවක් නොමැත බවත් අසාදිතයින් හඳුනා ගැනෙන්නේ, නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් බවත් ය.