Breaking News

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14,000 සීමාව ඉක්මවයි

 





කොවිඩ් වෛරසය ආසාදයව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 479 දෙනෙක් සුවය ලබා අද (22) රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

මේ සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,069ක් ලෙසයි.