Breaking News

නිරෝධායනයට යමින් සිටි කාන්තාව මියගිය හේතුව එළියට

 










මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදියින්ගේ අශ්‍රිතයින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා වැලිකන්ද, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත සවස රැගෙන යමින් සිටිය දී මියගිය කාන්තාව මියගොස් ඇත්තේ හෘදයාබාදයකින් බව හමුදාපතිවරයා සඳහන් කරනවා.

අදාළ කාන්තාව නිරෝධායන සඳහා රැගෙන ගිය බස් රථයේදී ම මිය ගොස් තිබුණා.

ඇය ගම්පහ, උඩුපිටිය, වරාපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 64 වියැති කාන්තාවක් බව පොලිසිය සඳහන්.