Breaking News

මදූෂ්ගේ අවසන් කටයුතු අද

 






වෙඩි හුවමාරුවේදී ඝාතනයට ලක්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ අවසන් කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබේ.

ඔහුගේ සිරුර මහරගම නිවසක තැන්පත්කර ඇති අතර ගොඩිගමුව සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

මේ වන විට එම ප්‍ර දේශයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවද වාර්තා වෙයි.