Breaking News

කෞතුකාගාරත් වැසෙයි

 




මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසාදමා තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට අනුගතව එම තීරණය ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරී මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර ප්‍රධාන මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පාලනය වන සියලූම කෞතුකාගාර මෙලෙස වසා දැමේ.