Breaking News

කාසල් රෝහලේ සිටි ගැබිනි මාතාවකට කොරෝනා

 





කාසල් රෝහලේ සිටි ගැබිනි මවකට කොරෝනා ආසාදනය වී ඇතැයි හදුනාගෙන තිබෙනවා.

ඇය ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාරිනියක් යයි වනවා.

කොරෝනා ආසාදිත ගැබිනියන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිලිවෙලකදී ඇය හඳුනා ගත් බවද ඔහු කියා සිටියා.

ඒ අනුව එම මව මුල්ලේරියාව සඳහා රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.