Breaking News

සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු කොමිසමට

 





සහරාන් හෂීම්ගේ බිරිඳ පළමු වරට අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර⁣ය මෙහෙයවූ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගනිමින් මියගිය එහි ප්‍රධාන සැකකරු වන්නේ සහරාන් හෂීම් නමැත්තා වේ.