Breaking News

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට!

 





පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිගෙන් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.