Breaking News

විපක්ෂ නායක කාර්‍යාලයට ගිය මාද්‍යවෙදියෙකුටත් කොරෝනා

 





ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ කැමරා ශිල්පියෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව වාර්තා වනවා.

මාධ්‍ය සාකච්ජා ආවරණ රාජකාරි වල නියුතුව සිටි එම පුද්ගලයා පසුගිය දිනෙක විපක්ෂ නායක කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවක් ආවරණය කිරීම සඳහාද දායක වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබේ.