Breaking News

20 දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

 





20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද සම්මත වෙයි.

සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි.