Breaking News

20 ට විපක්ෂයේ දැඩි විරෝධය!

 






20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙනු ලැබුවා.

20 වන සංශෝධනය පිළිබඳ විවාදය තව නොබෝ වේලාවකින් පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට නියමිතය.