Breaking News

පොඩි නාමල් ගෙදර එයි -PHOTOS-

 




තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ලිමිනි රාජපක්ෂගේ පවුලට පසුගියදා තවත් සාමාජිකයෙක් එක් වුණා.

අලුත උපන් පොඩිත්තා නිවසට ගෙන ආ අවස්ථාවේ ගත් ඡායරූප කිහිපයක් පහතින් බලන්න