Breaking News

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ඇණහිටී!

 





මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බෙලිඅත්තේ සිට පැමිණි දුම්රියක් වැලිගමදි කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බවයි.