Breaking News

අගමැති ධුරයෙන් මහින්ද ඉවතට ! - හිස්වූ තනතුරට බැසිල්

 

WikiLeaks: Mahinda Told Clinton That There Was 'No' Shelling In The Safe  Zone, But Basil Told 'Yes' - Colombo Telegraph



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන 2022 වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් ඇති බව වාර්තා වනවා.

මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම යාමෙන් පසු ඔහුගේ පුරප්පාඩුව සඳහා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත් වනු ඇති බවයි එම වාර්තා මගින් සඳහන් වන්නේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම ඉවත්වීමට සුදානමින් පසුවනවා.