Breaking News

හිටපු ඇමති රවී හා අර්ජුන් ඇලෝසියස්ට නඩු පැනවෙයි

 





අල්ලසක් ලෙස කොල්ලුපිටියේ කුලී නිවසක් ලබා ගැනීම ඇතුළු චෝදනා 06ක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට හා අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.