Breaking News

කන්දකාඩුවෙන් කොරෝනා ආසාදිතයින් තවත් මතුවෙයි!

 





ඊයේ දිනයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් තවත් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3312 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරින් එක් අයකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇත.

සෙසු සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණීමෙන් පසු මෙරට නිරෝධායනයට යොමු කර සිටි අයයි.