Breaking News

බූස්සේ රැඳවියන් ආහාර වර්ජනය අත්හරී

 

25 criminals including Wele Suda transferred to Boossa



බූස්ස බන්ධනාගාරයේ රැදවියන් 25 දෙනෙකු ආහාර වර්ජනය අත්හැර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ , තවත් රැඳවියන් 20 දෙනෙකු වර්ජනයේ නිරත වන බවයි.

පවතින ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීම, රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් සෝදිසි කිරීම, බන්ධනාගාර ආශ්‍රිත සෝදිසි කිරීම් ඉවත් කරන්නැයි ඉල්ලා රැඳවියන් 45 දෙනෙකු පසුගිය 10 වැනිදා උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කළේ ය.