Breaking News

තරුණියක් පාලමකින් ගඟට පනී

 

Natural Death Centre .org - Coffins, Shrouds and Memorials




කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට පැන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මහවැලි ගඟට පනින ලද තරුණිය අතුරුදහන් වී ඇති බවයි.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් අදාළ තරුණිය සෙවීමේ කටයුතු සිදු කරමින් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇය වයස අවුරුදු 21ක් වන මහනුවර යහලතැන්නේ පදිංචි තරුණියක් බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.