Breaking News

රනිල් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසමට!

 

West giving up on Ranil too? By N Sathiya Moorthy



හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවරා ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නොතිසි නිකුත් කර තිබුණි.

යහපාලන ආණ්ඩුකාලය තුළ ක්‍රියාත්මක වු ජාතික විධායක සභාවේ තීරණයක් හේතුවෙන් තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වු බව අදාළ පැමිණිල්ලෙන් වෛද්‍ය ජයතිලක පවසයි.

මේ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ආමත්‍යවරුන් 15 දෙනෙකු ද මීට පෙර කොමිසම හමුවේ සාක්ෂී ලබා දී තිබේ.