Breaking News

විදුලි බිද වැටීමට හේතුව මෙන්න! - ඇමති ඩලස් ඉල්ලා අස්වෙයි?

 

Cricketers under ICC probe, not current players - SLC



පසුගිය 17 වැනි දින රට පුරා පැය 8 කට වැඩි කාලයක් විදුලිය බිඳවැටීමේ හේතුව සොයා බැලීමට පත්කළ කමිටුව තම කමිටු වාර්තාව භාර දී තිබේ.

ඒ අනුව හෙළි වී ඇත්තේ මෙම විදුලි බිඳ වැටීමට හේතුව මණ්ඩලයේ නිලධාරියෙකුගේ අත්වැරදීමකින් මෙය සිදුව ඇති බවයි.

විදුලිබල මණ්ඩල සභාපතිවරයා ද මෑතක දී කියා සිටියේ කෙරවලපිටිය ග‍්‍රිඩ් උපපොලේ විදුලි අධිකාරීවරයෙකු අතින් සිදු වූ වරදක් හේතුවෙන් පද්ධතිය අසමතුලිත වීමෙන් බිඳවැටීම සිදු වූ බවයි.

විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මහතා මෑතකදී කියා සිටියේ අදාළ විදුලිබිඳ වැටීමට වරදකරු විදුලිබල අමාත්‍යාංශය නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

විදුලිබල මණලය පවතින්නේ ද පිළිබඳ අමාත්‍යාංශය යටතේය.