Breaking News

කොරෝනා ආසාදිතයන් ගණන නැවතත් ඉහළට

 


Coronavirus Infection: What doctors treating Covid-19 in Wuhan say ...



තවත් කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු ඊයේ හඳුනාගනු ලැබුවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 5 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයෙකු සහ ඉන්දුනිසියාවේ සිට පැමිණි නිරෝධායනය වන පුද්ගලයින් 03 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2880 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදනය වීමෙන් සුව වූ සංඛ්‍යාව 2622 කි.

රජයේ ප්‍වෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ  මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 247 ක් බවයි.