Breaking News

හිටපු ජනපතිගේ නිවස පොලීසියෙන් වටලයි!

 

Daily Mirror - I take full responsibility: President




පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් තිබෙනවා.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

කොමිෂන් සභාවේ පොලිස් ඒකකය මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබුණේ අද (26) පොලිස් ඒකකයට පෙනී සිටින ලෙසයි.