Breaking News

ජනපති පුතුට කොරෝනා

 

Defesa de Flávio Bolsonaro entra com recurso para impedir ...



බ්‍රසීල ජනාධිපතිවරයාගේ පුත් ෆ්ලෙවියෝ බොල්සොනාරෝ හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහුට වෛරසය ආසාදනය වී ඇතත් කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆ්ලෙවියෝ බොල්සොනාරෝ මේ වන විට ස්වයං නිරෝධායන සඳහා යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් අවදානම සුළුවෙන් තැකු රාජ්‍ය නායකයෙකු ලෙස බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ සැලකේ.

බ්‍රසීලයේ මේ වන විට කොවිඩ් -19 ආසාදිතයින් 3,674,176ක් වාර්තා වන අතර මරණ 116, 666ක් සිදුව තිබේ.