Breaking News

නව පාර්ලිමේන්තුවේ කථානායක තනතුර මහින්ද යාපාට

 

Will strengthen Parliamentary tradition if appointed speaker ...




ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන නම් කර තෝරාපත් කර ගනු ලැබුවා.

ඒ අද (20) උදෑසන 9.30ට න්‍යාය පත‍්‍රානුකූලව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම ආරම්භ කිරීමෙන් අනතුරුවයි.