Breaking News

හිටපු මන්ත්‍රීවරු රැසකට විශ්‍රාම වැටුපත් නෑ!

 


2015 දී පළමුවරට පාර්ලිමෙන්තුවට තේරී පත් වූ 29කට  විශ්‍රාම වැටුප අහිමි වන බව වාර්තාවේ.


පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අනුව පාර්ලිමේන්තුවේ වසර 05 ක සේවා කාලය සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙම 29 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට විශ්‍රාම වැටුප අහිමි වනු ඇත.

එම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහත පරිදි වේ.

එක්සත් ජාතික පෙරමුණ (UNF):


මලික් සමරවික්‍රම

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

චතුර සේනරත්න

ආනන්ද අළුත්ගමගේ

බන්දු ලාල් බන්ඩාරිගොඩ

චන්දිම ගමගේ

කරුණාරත්න පරණවිතාන

දයා ගමගේ

අංෂු මාරසිංහ

සමන් රත්නප්‍රිය

නඩරාජා තිලකේෂ්

මොහොමඩ් මන්සූර්

සිසිර කුමාර

නාලක කොලොන්න

තුසිතා විජේමාන්න

සන්දීප් සමරසිංහ

එම්. නවවි

එම්. සල්මාන්

මායන්ත දිසානායක

මහාචාර්ය ජයම්පතී වික්‍රමරත්න



එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA):


නිරෝෂන් ප්‍රේමරත්න

මනෝජ් සිරිසේන

මලිත් ජයතිලක (ජාතික ලැයිස්තුව)



ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී):


නලින්ද ජයතිස්ස


දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ):


ශාන්ති ශ්‍රී ස්කන්දරාජා

සිවප්‍රකාෂම් සිවොමෝහන්

කවීන්ද්‍රන් කොඩේශ්වරන්